පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසනවා.
බටකැත්තර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් ලද තොරතුරු මත තවත් කාන්තාවක හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 165 ක් සොයාගත් අතර ජංගම දුරකථන 4 ක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
The post හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment