Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝ දා පිංකම්වලට 50කට අඩු පිරිසක් සහභාගී කරවාගන්නැයි ඉල්ලීමක්  

Add comments

පොහොය දිනය හෙටට (30) යෙදී තිබෙනවා. එබැවින් ඉදිරි දින තුන තුල නිවසටම වී රැදී සිටින ලෙසයි රජය ජනතාවට දැනුම් දෙන්නේ.

වප්පුර පසලොස්වක පොහොය දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවලද පවත්වන පිංකම් සදහා පනස් දෙනෙකුට අඩු පිරිසක් සහභාගී කරවාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

 

The post පෝ දා පිංකම්වලට 50කට අඩු පිරිසක් සහභාගී කරවාගන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG