Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කැකිරාව සහ මීගොඩ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී . කැකිරාව ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමේදී නීතිවිරෝධී ගිනි අවිය සමඟ අත්අඩංගුව ගෙන ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙක්.

මීගොඩ ප‍්‍රදේශයේදී 38 හැවිරිදි පුද්ගලයෙක් අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගැනීම පොලිසියට හැකි වුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

The post මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG