පස්වරුවේ ප‍්‍රදේශ ගණනාවකටම වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශකළා.
ඌව , නැගෙනහිර, උතුරු මැද , සබරගමුව සහ මධ්‍යම පළාත් ඊට ඇතුලත්.
තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා දිසානායක ප‍්‍රකාශ කළේ.
The post පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි appeared first on ITN News.
Post a Comment