Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් මීගමුව කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි. වෑන් රථය සහ සැකකරු ද සමඟ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

 

 

The post හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG