කොරෝනා රෝගීන් තැනින් තැන හමුවීමේ අපේක්ෂිත අවධියක සිටින බැවින් අවදානම අඩු කර ගැනීමට නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post අවදානම අඩු කර ගැනීමට නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න appeared first on ITN News.
Post a Comment