Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට  

Add comments

පොතුහැර රත්ගල්ල ප්‍රදේශයෙදී ටිපර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ ගෙපල්ලව උහුමීය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මේ අතර කොළඹ මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු බස් රථයක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්වුණා. ඔහු වයස අවුරුදු 66 ක් වන තිහාරිය වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

The post රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG