Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශය දෙවන වරටත් වසා දැමීමට තීරණය කරයි  

Add comments

කොරෝනා වෛරස ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය දෙවන වරටත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳහන් කරන්නේ දෙසැම්බර් 01 වනදා දක්වා රට නැවත වරක් වසා තැබෙන බවයි. ප්‍රංශයේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරීයාමත් සමඟ ඇදන් සංඛ්‍යාව සීමා වී තිබෙනවා.වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රට වසා දැමීම සිදු කරන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් නව ආසාදිතයන් 36,437ක් වාර්තා වුණා. ඒ අනුව එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1,235,132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

 

The post ප්‍රංශය දෙවන වරටත් වසා දැමීමට තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG