පානදුර මුහුදු තීරයට පැමිණ තල්මස් රංචුවෙන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම තල්මසුන් විශේෂය පවුල් වශයෙන් එකට කටයුතු කරන අතර එක් සතෙකු ගොඩබිමට පැමිණියහොත් අනෙක් සතුන් ද ඒ පසුපස පැමිණෙන බවයි සාගර විද්‍යාඥයන් සදහන් කරන්නේ.
තල්මසුන් රංචුව ගැඹුරු මුහුදට යොමු කිරීමට නාවික හමුදාව සත්ත්ව සංවිධාන හා ධීවරයින් ඇතුළු විවිධ පාර්ශව ඊයේ රාත්‍රියේ සිට දැඩි ප්‍රයත්නයක යෙදෙන අයුරු දැක ගැනීමට ලැබුණා.
The post ඇදිරිය අස්සේම පානදුරෙන් වෙරළට ආ තල්මසුන්ගෙන් 3 දෙනෙක් මරුට appeared first on ITN News.
Post a Comment