තවත් කොරෝනා ආසාදිතයන් 563 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 7186දක්වා ඉහළ ගියා.

The post තවත් 563 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 7186ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment