පොලිස් නිලධාරීන් පිරිසකට ද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔවුන් ඊට ගොදුරු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොල වෙත ගිය පොලිස් භෝජනාගාර පාලකයින් හරහා බව පොලිසිය සදහන් කරනවා.
මේ අතර රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. ඒ අනුව සමීපතමයන් 10 දෙනෙකු පී සී ආර් පරික්‍ෂණ සදහා යොමු කෙරුණා.
The post රාගම පොලිස් ස්ථානාධිපතිට කොරෝනා appeared first on ITN News.
Post a Comment