Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ නිරෝධායන ඇඳිරිනීති කාල සීමාව අද සිට තවදුරටත් දැඩි කිරීමට පියවර  

Add comments

දෙවන කොරෝනා රැල්ලට මුහුණ දෙන ඉතාලියේ නිරෝධායන ඇදිරි නීති කාල සීමාව අද සිට තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව යළිත් ඉහල යාම හේතුවෙන් එම පියවර ගත් බවයි ඉතාලි රජය පවසන්නේ. ඊයේ දිනයේදී හදුනාගැණුනු නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිස් පන් දහස් පන්සිය පහක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 445 ක්.

ඒ අනුව මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්ෂ විසි හතර දහස ඉක්මවා ගියා. ඉතාලිය පුරා රාත්‍රී දහයේ සිට අලුයම පහ දක්වා ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා.

 

 

The post ඉතාලියේ නිරෝධායන ඇඳිරිනීති කාල සීමාව අද සිට තවදුරටත් දැඩි කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG