කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 765 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 6623ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිනකදී මෙරට කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගිය දිනය අදයි.

The post තවත් 765 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 6623ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment