Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දස දහසක ආහාර මල්ල ලබාදීම සිදු කෙරෙන්නේ නිසි ක්‍රමවේදයකට  

Add comments

නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දස දහසක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මල්ලක් ලබාදීම සිදු කෙරෙන්නේ නිසි ක්‍රමවේදයකට අනුව බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසනවා.

එය අදියර දෙකක් යටතේ ලබා දෙන බවත් ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රචාර ගෙන යන බවත් දිස්ත්‍රික් ලේකම්වරුන් අවධාරණය කරනවා.

 

 

The post නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දස දහසක ආහාර මල්ල ලබාදීම සිදු කෙරෙන්නේ නිසි ක්‍රමවේදයකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG