Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංගප්පූරුවේ තෙමාසෙක් පදනමෙන් වෙන්ටිලේටර් 50ක පරිත්‍යාගයක්  

Add comments

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා සිංගප්පූරුවේ තෙමාසෙක් පදනම රුපියල් මිලියන අසූවක් වටිනා වෙන්ටිලේටර් 50 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කළා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එය භාර දෙනු ලැබුවේ මෙඩි ටෙක් නොලොජි හෝල්ඩින් ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතායි.

 

The post සිංගප්පූරුවේ තෙමාසෙක් පදනමෙන් වෙන්ටිලේටර් 50ක පරිත්‍යාගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG