වැලිකඩ බන්ධනාගාරයේ රැදවුවන් පස් දෙනෙකුට හා නිලධාරීන් තුන් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.
කාන්තා රැදවියන් කිහිප දෙනෙකු ද මීට ඇතුළත්.
ඔවුන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර සෙසු රැදවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට පියවර ගැණුනා.
The post වැලිකඩ බන්ධනාගාරයේ 08කට කොරෝනා appeared first on ITN News.
Post a Comment