Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ගේ බාධා කිරීම්වලට එරෙහිව ප්‍රාන්ත රැසක උද්ඝෝෂණ  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියට රිපබ්ලිකන් පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාධා කිරීම්වලට එරෙහිව ප්‍රාන්ත රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා.

මිලියන ගණනක ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතින අතරතුර එම ක්‍රියාවලිය අඩපණ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන ක්‍රියාවලියට විරෝධය දක්වමින් විශාල පිරිසක් උද්ඝෝෂණවල නිරත වන බවයි වාර්තා වන්නේ.

තත්ත්වය උණුසුම් වීමත් සමග උද්ඝෝෂකයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ප්‍රාන්ත ආරක්‍ෂක අංශ කටයුතු කළා.

මැතිවරණ සමය තුළ ට්‍රම්ප්ගේ මෙවැනි ක්‍රියාකාරකම් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුණා. මැතිවරණය දූෂිත බවට චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිමය ක්‍රියාමාර්ගවලට ද එළඹ තිබෙනවා.

 

 

The post ට්‍රම්ප්ගේ බාධා කිරීම්වලට එරෙහිව ප්‍රාන්ත රැසක උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG