Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගැසට් නිවේදනයට අනුව මෝල් හිමියන් ඇතුලු වෙළඳුන් කටයුතු කළ යුතුයි  

Add comments

සහල්වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෝල් හිමියන් ඇතුලු වෙළදුන් කටයුතු කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

එම ගැසට් නිවේදනයට අනුව රතු සහ  සුදු කැකුළුසහල් කිලෝග්‍රෑම්  1 ක් අලෙවි කළ හැකි වන්නේ රුපියල් 89 බැගින්. නාඩු කිලෝවක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 92 යි. සම්බා සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 94 ක් ලෙසයි උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ.

 

 

 

The post ගැසට් නිවේදනයට අනුව මෝල් හිමියන් ඇතුලු වෙළඳුන් කටයුතු කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG