Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හලාවත බන්ධනාගාර සිරමැදිරියේදී රිමාන්ඩ් සිර කරුවෙකු සියදිවි හානි කරගනී  

Add comments

හලාවත බන්ධනාගාර සිරමැදිරියේ දී රිමාන්ඩ් සිර කරුවෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මෙසේ මියගොස් ඇත්තේ සුරාබදු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ලගතබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාරගත කළ 28 හැවිරිදි තරුණයෙක්.

ඔහු හලාවත මට්ටක්කුලිය ප්‍ර‌දේශයේ පදිංචිකරුවෙකු වනවා. මිය ගිය තරුණයාගේ මව පවසන්නේ මෙය සැක කටයුතු මරණයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

The post හලාවත බන්ධනාගාර සිරමැදිරියේදී රිමාන්ඩ් සිර කරුවෙකු සියදිවි හානි කරගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG