දේශපාලන පක්ෂයක් නිර්මාණය කර කෙටි කලක් තුළ විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගත් ලෝක දේශපාලන ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදුන්වා දිය හැකි බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
The post පක්ෂය පිහිටුවා කෙටි කලකින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගැනීම විශේෂයි appeared first on ITN News.
Post a Comment