Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 4039ක් තවමත් නිරෝධායනයේ  

Add comments

ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 61955 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව‌ෙ ගාස් තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් තුළ පුද්ගලයින් 4039 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

The post මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 4039ක් තවමත් නිරෝධායනයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG