Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

PCR පරීක්ෂණ සංඛ්‍යාව පන්ලක්ෂ තිස් දහස ඉක්මවයි  

Add comments

මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු කර තිබෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව පන්ලක්ෂ තිස් දහස ඉක්මවා තිබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

PCR පරීක්ෂණවල ධාරිතාව වැඩිවීම ඉතා ශීඝ්‍රයෙන්  සිදුවෙමින් තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

The post PCR පරීක්ෂණ සංඛ්‍යාව පන්ලක්ෂ තිස් දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG