Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලාරුස් ජනපතිට එරෙහි උද්ඝෝෂණ උත්සන්න වෙයි  

Add comments

බෙලාරුස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් විරෝධතා කරුවන් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙමින් සිටිනවා.

කැරළි මර්දන භට කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර නොතකමින් ජනතාව වීදිවල විරෝධතා ව්‍යාපාර සිදුකරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ වසර 26ක පමණ කාලයක් බෙලාරුස් රාජ්‍යයය පාලනය කරනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු වංචනික ආකාරයෙන් ජයග්‍රහණය ලබා ගත් බවට චෝදනා කරමිනුයි විරෝධතාකරුවන් විරෝධතා ව්‍යාපාරවල නිරත වන්නේ. බෙලාරුස්හි පසුගිය සති 12කට ආසන්න කාලයක් විරෝධතා ව්‍යාපාර පැවැත්වුණා.

 

The post බෙලාරුස් ජනපතිට එරෙහි උද්ඝෝෂණ උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG