Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදුවනවා.

මිලියන ගණනක තැපැල් ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමග ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ජයග්‍රහණයට තවදුරටත් ආසන්න වී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙතෙක් ප්‍රතිඵල නිකුත් නොවු තීරණාත්මක ප්‍රාන්ත හතරකින් දෙකක ඉදිරියෙන් සිටින ජෝ බයිඩ්න් අනෙක් ප්‍රාන්ත දෙකේ ද ප්‍රතිවාදියා සමග පවතින පරතරය අවම කරගෙන තිබෙනවා. ඒ අනුව බයිඩ්න් එම ප්‍රාන්ත දෙක ජයග්‍රහණය කළහොත් ජනාධිපතිධූරයට පත්වීම සදහා අවශ්‍ය කොට්ඨාශ නියෝජිත ඡන්ද දෙසීය හැත්තෑව සම්පූර්ණ කරනවා. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙතෙක් හිමිව ඇති කොට්ඨාශ නියෝජිත ඡන්ද සංඛ්‍යාව දෙසීය දාහතරක්.

 

 

The post ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG