මිනුවන්ගොඩ පොකුර ගැන විමර්ශනයට පත් කළ කණ්ඩායම පිළිබඳ තොරතුරු දෙන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්
මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් කොරෝනා පොකුර නිර්මාණය වූයේ කෙසේ දැයි සොයා බැලීම සඳහා පත් කළ කණ්ඩායම පිළිබඳ වහාම තමන්ට තොරතුරු ලබා දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.
The post මිනුවන්ගොඩ පොකුර ගැන විමර්ශනයට පත් කළ කණ්ඩායම පිළිබඳ තොරතුරු දෙන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් appeared first on ITN News.
Post a Comment