Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රතිඵල සම්බන්ධයෙන් ට්‍රම්ප් අධිකරණයට යාමට සැරසෙයි  

Add comments

ඇමෙරිකාවේ 59 වන ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩිමොක්‍රොටික් පක්ෂය නිවේදනය කරන්නේ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී ඒකාධිපති පාලකයෙකු මෙන් වියරුවෙන් හැසිරෙන බවයි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවමත් සිදුවන අතර ජයග්‍රාහකයෙකු ප්‍රකාශයට පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බවයි එම පක්ෂය පවසන්නේ.

මේ අතර ප්‍රතිඵල සම්බන්ධයෙන් තමා අධිකරණයට යාමට වුවද සූදානම් බවද ජනාධිපති ට්‍රම්ප්  සදහන් කර තිබෙනවා. එසේ වුවහොත් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්වීමට තවත් සති කිහිපයක කාලයක් වුවද ගත විය හැකියි.

 

 

 

 

The post ප්‍රතිඵල සම්බන්ධයෙන් ට්‍රම්ප් අධිකරණයට යාමට සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG