සියලු ආර්ථික මධ්‍යස්ථාන හරහා කෘෂි නිෂ්පාදන මිලදී ගෙන පාරිභෝගිකයන් වෙත බෙදා හැරීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
The post කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත බෙදා හැරීමේ කටයුතු අනිද්දා සිට appeared first on ITN News.
Post a Comment