Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහතට  

Add comments

කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත විමත් සමග ලෝක වෙළෙදපොළේ ඛනිජ තෙල් මිල පහත වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ මාස 5 කට පසු ඛනිජ තෙල් මිල අඩුම අගයක් මේ වන විට වාර්තා කර ඇති බවයි. ලෝකයේ දියුණු ආර්ථිකයන් හිමි රටවල ආර්ථික කටයුතු අකාර්යක්‍ෂම වීම හේතුවෙන් වෙළෙදපොළ වටිනාකම් ද පහත වැටි තිබෙනවා. මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය හා ප්‍රධාන පෙළේ ආර්ථිකයන් හිමි රටවල කටයුතු අඩාල වීම තෙල් මිල පහත වැටිමට පුළුල් ලෙස බලපෑ බවයි විචාරකයන් පවසන්නේ. ඉදිරියේදී රටවල් අගුලුලෑම තවදුරටත් සිදුවුවහොත් ආර්ථික වර්ධනයට ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇති. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 35 යි ශත 74 ක් දක්වා මෙවර අඩුවී තිබෙනවා.

 

 

 

The post ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG