Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර කිහිපයක් කොරෝනා සමඟ ජීවත්වෙන්න ලොව පුරා ජනතාවට සිදුවෙනවා  

Add comments

තවත් වසර කිහිපයක් කොරෝනා සමග ජීවත්වීමට ලොව පුරා ජනතාවට සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී ඇති බැවින් ජනතාව සාමූහික වගකීම ඉටුකරමින් කොවිඩ් පැරදවීම සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

 

 

 

 

 

 

 

The post වසර කිහිපයක් කොරෝනා සමඟ ජීවත්වෙන්න ලොව පුරා ජනතාවට සිදුවෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG