කෘෂිකාර්මික සත්ත්ව පාලන හා ආශ්‍රිත කර්මාන්ත ආයෝජන ව්‍යාපෘති සදහා මහවැලි ඉඩම් බදු දිමට අභිලාෂයන් කැදවා තිබෙනවා.
අපනයන හා ආනයන ආදේශන ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා. වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ කෘෂිකාර්මික සත්ත්ව පාලන ආශ්‍රිත කර්මාන්ත ආයෝජන ව්‍යාපෘති සදහා මහවැලි ඉඩම් බදු දීමට නියමිතයි. මේ පිළිබද වැඩි විස්තර www.mahaweli.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරන්නේ.
The post මහවැලි කලාප තුල සාර්ථකම ආයෝජකයෙක් වන්න ඔබටත් අවස්ථාව appeared first on ITN News.
Post a Comment