Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

ජීව අත්බෝම්බයක් සහ කඩුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශකළා.

කෝ්පායි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙන්නේ කොන්ඩාවිල් ප‍්‍රදේශයේදී . ඒ සැකකරුවන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී.

එම යතුරුපැදියද සොරකම් කළ එකක් බවටයි විමර්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ. ඔවුන් දෙදෙනා යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සදහන් කළා.

The post ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG