ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම අපනයන ගම්මානය බෙන්තර ඇල්පිටිය ආසනයේ ගොලුවා මුල්ල ප්‍රදේශයේ ආරම්භ කෙරෙනවා. ඒ අක්කර 75 ක භූමි ප්‍රදේශයකයි.
ගාල්ලේ ප්‍රථම අපනයන ගම්මානය අමාත්‍ය රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා. ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරළ යන මන්ත්‍රීවරුන්ද ඊට එක් වුණා. සමස්ත අපනයන කෘෂිකර්ම කේෂ්ත්‍රයටම ප්‍රවර්ධනීය වෙනසක් ඇතිවන අයුරින් අපනයන ගම්මාන බිහි කිරීම රජයේ අරමුණයි.
The post ගාල්ලේ ප්‍රථම අපනයන ගම්මානය ඇමති රමේෂ් සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට appeared first on ITN News.
Post a Comment