Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද ක්‍රියාවලියට එරෙහිව ට්‍රම්ප්ගේ කණ්ඩායම ඉදිරිපත් කළ පැමිණිලි විනිසුරුවරුන් ඉවත දමයි  

Add comments

ජෝර්ජියා හා මිචිගන් යන ප්‍රාන්තවල ඡන්ද ප්‍රකාශ කිරීම හා ගණනය කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම ඉදිරිපත් කළ පැමිණිලි අදාළ ප්‍රාන්තවල අධිකරණ විනිසුරුවරුන් ඉවත දමා තිබෙනවා.

රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්දය ප්‍රකාශ කළ දිනයට පසු ගණනය කළ සියලුම තැපැල් ඡන්ද අවලංගු කළ යුතු බවයි. ඡන්ද ගණන් කරමින් සිටින ප්‍රාන්තවල ඡන්ද දිනයට පසු ඡන්දය ගණනය කිරීම නීති විරෝධී බව පවසමින් ඔහු මේ වන විටත් අධිකරණ හමුවේ පැමිණිලි ගොනුකර තිබෙනවා. විනිසුරුවරුන් ජනාධිපතිවරණ ප්‍රතිඵල තීරණය කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

 

 

The post ඡන්ද ක්‍රියාවලියට එරෙහිව ට්‍රම්ප්ගේ කණ්ඩායම ඉදිරිපත් කළ පැමිණිලි විනිසුරුවරුන් ඉවත දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG