Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත  

Add comments

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 43 දෙනෙකු අද (06) පෙරවරුවේ නිවෙස්බලා පිටව ගියා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව හැටතුන් දහස් හයසිය හතලිස් හතරක්. තවත් පුද්ගලයින් දෙදහස් හාරසිය විසි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 30ක් තුළ නිරෝධායනය වෙමින් සිටිනවා.

මේ අතර ඊයේ (05) දිනය තුළ සිදුකළ  පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව  එකොලොස් දහස් තුන්සිය දහසයක්.  ඒ අනුව මේ දක්වා මෙරට සිදුකර ඇති පීසීආර් සංඛ්‍යාව පන්ලක්ෂ හැට අටදහස් හත්සිය හැත්තෑ හතරක් බවයි.

The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG