Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු දිවයිනට  

Add comments

අද (05) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) මෙරටට පැමිණ ඇත.

එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

The post දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG