Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුර සහ කෑගල්ලට නායයාම් අනතුරු ඇඟවීම්  

Add comments

දිස්ති‍්‍රක් කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්වල හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට මෙම නිවේදනය කි‍්‍රයාත්මක බවයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.

 

The post රත්නපුර සහ කෑගල්ලට නායයාම් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG