කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ප්‍රචාරක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සදහන් කළේ.
The post Covid ගැන ජනතාව දැනුවත් කිරීමට ප්‍රචාරක වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment