Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දළුකාන වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට  

Add comments

දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

මනම්පිටිය දළුකාන වැවේ මසුන් ඇල්ලිමට ගොස් සිටියදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගොස් ඇත්තේ අවුරුදු 25 හා 34 වයස්වල පසුවන එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් . වැඩිදුර පරික්ෂණ කි‍්‍රයාත්මක බවයි අරලගන්විල පොලිසිය ප‍්‍රකාශකළේ.

මේ අතර අනවසර විදුලි රැහැනක ගැටීමෙන් 62 හැවිරිදි පුද්ගලයෙක් මියගියා. ඒ මොරගහකුඹුර කැප්පෙටිපොළ ප‍්‍රදේශයේදී. කුඹුරක ආරක්ෂාවට ඇඳ තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

The post දළුකාන වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG