Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චන්ගී 05 සඳ මත මෙහෙයුම් අරඹයි  

Add comments

චීනය සඳ මතට චන්ගී 05 යානය ගොඩබැස්වීම සාර්ථකව සිදු කර තිබෙනවා.

එරට සද පිළිබඳ සිදු කරන ගවේෂණයන්ගේ ඓතිහාසික පියවරක් ලෙස මෙය හැඳින්වෙනවා. සදෙන් ලබා ගන්නා පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන යානය නැවතත් පෘතුවියට පැමිණීමට නියමිතයි. ඉදිරි  දින දෙක තුළ කිලෝග්‍රෑම් දෙකකට ආසන්න සාම්පල එකතු කර ඒවා පෘතුවිය වෙත රැගෙන ඒමට චන්ගී 05 යානය කටයුතු කරනු ඇති. අවසන් වරට සදෙහි සාම්පල රැගෙන එනු ලැබුවේ සෝවියට් ලූණා 24 යානයි.එහිදී  චන්ද්‍ර පාෂාණ ග්‍රෑම් 200 ක් රැගෙන ආවා.

 

 

 

 

 

The post චන්ගී 05 සඳ මත මෙහෙයුම් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG