PCR පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ නිරෝධායනයට ලක් කර සිටි සපුගස්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසින් පලා ගොස් තිබෙනවා.
පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි හෙළි වී තිබෙන්නේ. අදාළ පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
The post නිවසේ නිරෝධායනයට ලක් කර සිටියදී පලා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා ගැනීමට මහජන සහය පතයි appeared first on ITN News.
Post a Comment