අද දිනයේ කොරෝනා ආසාදිතයින් පන්සිය දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හතලිස්දහසේ සීමාව ඉක්මවා ගියා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40,282ක්.
The post තවත් 500ක් – මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 40,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment