කොරෝනා තත්ත්වය හමුවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිදුකරන සේවාව ඇගයීමට ලක්කෙරුණා.
කොරෝනා ව්‍යාප්තිය පැවතිය ද ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදීන් සිය රාජකාරි නිසි ලෙස ඉටුකරන බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසනවා. එම සේවාව අගයමින් දුෂ්කරතා ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ඒ මහතා ආරම්භ කළා.
The post කොරෝනා හමුවේ ITN ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිදුකරන සේවාව ඇගයීමට ලක්කෙරේ appeared first on ITN News.
Post a Comment