දේශීය අර්තාපල් අස්වනු සදහා මේ දිනවල ඉහළම මිලක් ලැබෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.
වැලිමඩ, ඌවපරණගම හා කැප්පෙටිපොල ආදී ප්රදේශවල අර්තාපල් කිලෝවක් රුපියල් 230 ක පමණ මිලකට ගොවීන් අලෙවි කරන බවයි වාර්තා වන්නේ. ආනයනික අර්තාපල් වෙළෙදපොලෙහි නොමැතිවීම නිසා දේශීය ගොවීන්ගේ ආදායම ඉහළ යමින් තිබෙනවා.
The post දේශීය අර්තාපල් අස්වනු සඳහා මේ දිනවල ඉහළම මිලක් appeared first on ITN News.
Post a Comment