බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් සම්බන්ධයෙන් ස්ථාන 12 කදී රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
The post බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 12කදී රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂණ appeared first on ITN News.
Post a Comment