Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ  

Add comments

රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීම සදහා අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම පරිසර අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

හුස්ම දෙනතුරු වැඩසටහනට සමගාමීවයි මෙම රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. පරිසර අමාත්‍යාංශය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම එක්ව මෙම වැඩසටහන ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන හතරයි දශම අටක් සදහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා. මේ යටතේ සිටුවන පැළ ගස් බවට පත්වනතුරු අධීක්ෂණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුලිකත්වයෙන් සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවා.

 

 

 

 

The post රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG