Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීනය පවසයි  

Add comments

ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් අතර 2020 වසරේ දී ප්‍රථයෙන්ම ධණාත්මක වර්ධනයක් දිනාගැනීමට සමත්ව ඇති බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා චීනය වඩාත් ශක්තියෙන් ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම පුළුල් ල‍ෙස ඉදිරියට ගෙන යනු ඇතැයි සඳහන් කළේ 2021 නව  වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

2020 අසාමාන්‍ වසරක් බව පැවසූ ෂි ජින් මහතා හදිසියේ මතුවූ නව කොරොනා වසංගතය හමුවේ එය පරාජයට පත්කිරීමට දායකවන සෑම අයෙකුම වීරවර‍යෙක් යැයි පැවසීය.

වසංගතය වැළැක්වීම හාපාලනය කිරීමට දුෂ්කර දිගුකාලයක් අවශ්‍ය බැවින් ලොවපුරා ඒඒ රටවල ජනතාව වඩාත් අලංකාර මිහිකත නිවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් හැකි ඉක්මනින් වසංගතය පරාජය කිරීමට අත්වැල් බැද ගත යුතු යැයිද ෂිජීන්පීං මහතා සිය නව වසරේ සුභ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි.

The post ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීනය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG