Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මවක තම පිරිමි දරුවාගේ ගෙල සාරි පොටකින් සිරකර ඝාතනය කරයි  

Add comments

ගන්දර බන්ගලාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මවක තම පිරිමි දරුවාගේ ගෙල සාරි පොටකින් සිරකර ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

ඇය ද එම සාරිපොටෙන් ගෙළ වැළලාගෙන දිවිහානිකරගෙන ඇති බවට ගන්දර පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකු හා වයස අවුරුදු 24 ක කාන්තාවකයි.

The post මවක තම පිරිමි දරුවාගේ ගෙල සාරි පොටකින් සිරකර ඝාතනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG