Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි  

Add comments

පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ යතුරු පැදියකින් අද උදෑසන පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි එක් දරු පියෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග පානදුර දෙසට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පල්ලිමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් මග හරස්කර වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරික්‍ෂණවලින් හෙළිවූ බව පොලීසිය පවසනවා.

The post පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG