Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවි දෙකක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට  

Add comments

මීටියාගොඩ ප්‍රදේශයේදී  ගිනි අවි දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මීඩියාගොඩ මුල්ගහකන්ද වේරගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කළා.ස්වයංක්‍රීය පිස්තෝලයක්, ජීව උණ්ඩ දෙකක් සහ රිවෝල්වරයක් එහිදී සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මේ සම්බන්යෙන් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.මොහු දැනට ඇප මත සිටින පුද්ගලයකු බවද පොලීසිය ප්‍රකාශ කළා.

 

 

The post ගිනි අවි දෙකක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG