Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ සමාගම් රැසක් නව උත්පාදනවලට යොමු වෙයි  

Add comments

එක වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් තහනම් කිරීමත් සමග චීනයේ සමාගම් රැසක් නව උත්පාදනවලට යොමුවී තිබෙනවා.

දිරායන ප්ලාස්ටික් නිර්මාණය කිරීම සදහා මෙම සමාගම් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. කෙසේ වෙතත් වෙළෙදපොළේ තිබෙන ඉල්ලුම සම්පූර්ණ කිරීමට එම සමාගම්වලට පහසු නොවන බව ද විදෙස් මාධ්‍ය සදහන් කළා. නව රසායනික සංයෝග භාවිත කරමින් දිරායන ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමට චීන සමාගම් කටයුතු කරමින් සිටිනවා. මේ අතරින් බීම උරාබොන බට සදහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ.

 

 

 

The post චීනයේ සමාගම් රැසක් නව උත්පාදනවලට යොමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG